විසිතුන් හැවිරිදි තරුණියක විසින් හින්දු කට්ටඩියෙකුගේ රහසඟ කපා දමා ඇති බව ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
මෙම තරුණිය පොලිසියට පවසා ඇත්තේ වසර කිහිපයක් තිස්සේ මෙම පුද්ගලයා විසින් තමන් දූෂණයට ලක්කරනු ලැබූ බවය.
ඇයගේ පියා රෝගයකින් ඔත්පළව සිටින බවත් ඔහුට ශාන්තිකර්ම සිදු කිරීම සඳහා ඉහත කී පුද්ගලයා කලක පටන් ඇයගේ නිවෙසට යනෙන බවත් පොලිසිය පවසයි.

No comments:
Post a Comment