Sunday, June 15, 2025

මිනිසා සහ ආයුධ

"මිනිසා" දුන්නේ සිට මිෂයිලය දක්වා ආයුධය දියුණු කලද ශාස්තෘවරුන් රැසකගේ අනුගාමිකයන් වූ ඔවුන්ට අල්ප මාත්‍රයකින් හෝ මනස දියුණු කර ගැනීමට තවමත් හැකිව නැත

No comments:

Post a Comment